IPL තනිව ක්‍රීඩා කරන තරඟාවලියක් වූවානම්, වැඩිම කුසලාන විරාට් කෝලිට – රවී ශාස්ත්‍රී -
IPLLeague

IPL තනිව ක්‍රීඩා කරන තරඟාවලියක් වූවානම්, වැඩිම කුසලාන විරාට් කෝලිට – රවී ශාස්ත්‍රී

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලි ඉතිහාසයේ වැඩිම තරඟ වාර සංඛ්‍යාවක් ක්‍රීඩා කරමින් තවත් කුසලානයක් දිනා නැති කණ්ඩායම රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනවා.

වසර 17ක් පුරාවට IPL තරඟාවලිය ක්‍රීඩා කරන රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සතුව විශිෂ්ඨ පිතිකරුවන් රැසක් සිටි නමුත්, ඔවුන්ට තවමත් එක් කුසලානයක්වත් දිනාගැනීමට නොහැකි වී තිබෙනවා.

මේ පිළිඹඳව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රවී ශාස්ත්‍රී පවසා ඇත්තේ, “IPL තරඟාවලි තනිව ක්‍රීඩා කරන තරඟාවලියක් වූවානම්, වැඩිම කුසලාන සංඛ්‍යාවක් විරාට් කෝලි සතු වන්න තිබුණා” බවයි

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button