හතුරුසිංහට බංග්ලාදේශය එපාවෙයි..? -
News

හතුරුසිංහට බංග්ලාදේශය එපාවෙයි..?

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රදාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන චන්දික හතුරුසිංහ මහතා ඉදිරියටත් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කිරීම ප්‍රතික්ශේප කර ඇති බව වාර්තා වෙනවා.

බංග්ලාදේශ මාද්‍ය වාර්තා කරන පරිදි ඔහුට ඉදිරියටත් බංග්ලාදේශ පුහුණුකරු ලෙසින් රැඳිසිටින ලෙස කළ ඉල්ලීමකට හතුරුසිංහ මෙලෙසින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

” මම ආයෙත් බංග්ලාදේශයට එන්නෙ නෑ. මට ඔයාල එක්ක ආයෙත් වැඩ කරන්න බෑ..”

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button