භානුක රාජපක්ෂ මෙවරත් ගාල්ල කණ්ඩායමට. -
News

භානුක රාජපක්ෂ මෙවරත් ගාල්ල කණ්ඩායමට.

2024 ලංකන් ප්‍රීමියර් ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ Gall Marvels කණ්ඩායම වෙනුවෙන් ක්‍රිඩා කිරීමට නියමිත බව එම කණ්ඩායම නිළවශයෙන් නිවේදනය කර තිබෙනව.

පසුගිය LPL තරඟාවලියේද ඔහු නියෝජනය කළේ ගාල්ල කණ්ඩායමයි. මෙවර LPL තරඟාවලියේ ගාල්ල කණ්ඩායමේ හිමිකාරීත්වයේද වෙනසක් වූ අතර ගියවර Galle Titans ලෙසින් පැවති ගාල්ල කණ්ඩායම මෙවර Gall Marvels ලෙසින් මෙවර LPL තරඟාවලියට එක්වීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button