ගුජරාට් ටයිටන්ස් ඉනිම ලකුණු 89 කට සීමාවෙයි.. -
All News

ගුජරාට් ටයිටන්ස් ඉනිම ලකුණු 89 කට සීමාවෙයි..

මෙවර IPL තරඟාවලියේ 32 වන තරඟය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙනවා.

පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් ඉනිම ලකුණු 89 කට සීමාකිරීමට ඉශාන්ට් ශර්මා ප්‍රමුඛ දිල්ලි පන්දුයවන්නන් සමත්වුණා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ප්‍රභල කඩුල්ලක් වූ ඩේවිඩ් මිලර්ගේ ඉනිම නිමාකිරීමට ඉශාන්ට් ශර්මාගෙ පන්දුවකට නායක රිශාබ් පාන්ට් සුපිරි උඩපන්දු රැකීමක නිරතවුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

පාන්ට් රැකගත් සුපිරි උඩපන්දුව ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button