T20 ලෝක කුසලානය සඳහා තමාගේ සහභාගිත්වය ගැන සුනිල් නාරීන්ගෙන් පණිවිඩයක් -
News

T20 ලෝක කුසලානය සඳහා තමාගේ සහභාගිත්වය ගැන සුනිල් නාරීන්ගෙන් පණිවිඩයක්

එළඹෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩක තෝරෑගැනීම් සඳහා තමන් සූදානම් නැති බව සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක සුනිල් නරීන් තහවුරු කර තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන IPL තරඟාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරන සුනිල් නරීන් ආරම්භක පිතිකරුවෙක් ලෙසින් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත්වී තිබෙන අතර ශතකයක්ද වාර්තා කිරීමට ඔහු සමත්වුණා.

2024 ICC විස්සයි විස්ස ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සත්කාරකත්වයෙන් එළඹෙන ජූනි මස ආරම්භ වීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button