ලසිත් මාලිංග සතුවූ වාර්තාවක්, සුනිල් නාරීන් බිඳ දමයි. -
IPLLeague

ලසිත් මාලිංග සතුවූ වාර්තාවක්, සුනිල් නාරීන් බිඳ දමයි.

හිටපු මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩක ලසිත් මාලිංගගේ වාර්තාවක් බිඳ දැමීමට කොල්කටා නයිට් රයිඩර්ස් ක්‍රීඩක සුනිල් නාරයන් සමත්වුනා. එම වාර්තාව වන්නේ IPL හි එක් කණ්ඩායමක් වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලූ පන්දු යවන්නායි.

ලසිත් මාලිංග විසින් මුම්බායි ඉන්දියස් කණ්ඩායම වෙනුවෙන් තරග 122 ක් නියෝජනය කර ඇති අතර එහිදී ඔහු කඩුලු 170 ක් දවාගෙන තිබෙනවා.

මෙම වාර්තාව සුනිල් නරායන් බිඳ දැමුවේ තරග 169 කදී කඩුලු 172 ක් දවාගනිමින්.

එක් කණ්ඩායමක් වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් පන්දුයවන්නන්

  1. සුනිල් නාරායන් – 172 – KKR
  2. ලසිත් මාලිංග – 170 – MI
  3. ජස්ප්‍රිට් බුම්රා – 158 – MI
  4. බුවනේෂ්වර් කුමාර් – 150 – SRH
  5. ඩ්වෙයින් බ්‍රාවෝ – 140 – CSK
Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button