ස්ටාර්ක් ඉවතට.. චමීර ඇතුළට.. -
All News

ස්ටාර්ක් ඉවතට.. චමීර ඇතුළට..

මෙවර IPL තරඟාවලියේ 42 වන තරඟය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර මේවනවිට පැවැත්වෙනවා..

අද තරඟයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරමින් IPL වරම් දිනාගැනීමට සමත්වුණා.

ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ට්‍රාක් අද තරඟය ක්‍රීඩා නොකිරීම හේතුවෙන් දුශ්මන්ත චමීරට අද තරඟයේදී කොල්කටා කණ්ඩායමේ ස්තානය හිමිවුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button