සුපිරි ක්‍රීඩකයයා ඕස්ටේලියා ලෝක කුසලාන සංචිතයෙන් ඉවතට ??… -
All News

සුපිරි ක්‍රීඩකයයා ඕස්ටේලියා ලෝක කුසලාන සංචිතයෙන් ඉවතට ??…

එළඹෙන ජුනී මාසයේ ආරම්භ වීමට නියමිත 2024 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම්කිරීමට නියමිත ඕස්ට්‍රේලියානු සංචිතයට සුපිරි ක්‍රීඩක ස්ටීව් ස්මිත්ව නම් නොකිරීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙනවා.

ඒ අනුව 2021 විස්සයි විස්ස ලෝක ශූර ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයකු වූ ස්මිත්ට මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය අමිමිවීමට වැඩි ඉඩක් පවතින අතර ස්මිත්ගේ ලෝක කුසලාන ගමනද නිමාවෙනු ඇත.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button