නිහතමානී සංගක්කාර.. -
IPLLeague

නිහතමානී සංගක්කාර..

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පසුගිය තරඟය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ද්‍රිව් ජරෙල්ගේ පවුලේ සාමාජිකයන් මුණගැහුණු අවස්තාවේ කුමාර් සංගක්කාර සිදුකළ ක්‍රියාවක් මේ දිනවල කතාබහට ලක්වෙනවා.

ඒ පසුගිය තරඟය නිමාවීමෙන් අනතුරුව රාජස්ථාන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ද්‍රිව් ජරෙල්ගේ පවුලේ සාමාජිකයන් මුණගැසුණු අවස්තාවේදී ජරෙල්ගේ පියාණන් කුමාර් සංගක්කාරට ආචාර කරනවාත් සමඟම තමන් පැළඳ සිටි හිස්වැස්ම ගලවා කුමාර් සංගක්කාරද පෙරළා ඔහුට ආචාර කළ ආකාරයයි.

බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ එම අවස්තාව පහතින් නැරඹිය හැකියි ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button