කොදෙව්වන්ද සමඟින් මයිකල් වෝන්, ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතර නම් කරයි.. -
All News

කොදෙව්වන්ද සමඟින් මයිකල් වෝන්, ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතර නම් කරයි..

2024 විස්සයි විස්ස ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සත්කාරකත්වයෙන් එළඹෙන ජූනි මස මුලදී ආරම්භ වීමට නියමිතයි.

ලෝක කුසලාන උණුසුම වැඩිවන පසුබිමක හිටපු එංගලන්ත ක්‍රීඩකයෙක් සහ ප්‍රවීණ විස්තර විචාරකයෙක් වන මයිකල් වෝන් මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් හතර පිළිබඳව සිය අදහස X සටහනක් මඟින් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු අනාවැකි පලකර තිබෙන්නේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති බවයි. කෙසේවෙතත් ප්‍රභල ඉන්දීය කණ්ඩායම ඔහු නම්කළ කණ්ඩායම් හතර අතරට ඇතුළත් නොවීම වීශේශත්වයක්.

මයිකල් වෝන් පලකර තිබූ X සටහන පහතින්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button