ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර, ටෙස්ට් තරඟාවලියට දින නියමවෙයි -
All News

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර, ටෙස්ට් තරඟාවලියට දින නියමවෙයි

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරඟාවලිය සඳහා කාළසටහන නිකුත් කර තිබෙනවා. තරඟාවලියට ටෙස්ට් තරඟ 2ක් ඇතුලත් වෙනවා.

පලමු ටෙස්ට් තරඟය නොවැම්බර් 27 දින සිට දෙසැම්බර් 1 දක්වාත්,

දෙවන ටෙස්ට් තරඟය දෙසැම්බර් 5 වන දින සිට දෙසැම්බර් 9 දක්වාත් පැවැත්වීමට නියමිතයි.

මේ වන විට ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරඟ 31ක් පවත්වා ඇති අතර, ඉන් තරඟ 16ක් දකුණු අප්‍රිකාවත්, තරඟ 9ක් ශ්‍රී ලංකාවත් ජයග්‍රහණය කර තිබෙනවා. තරඟ 6ක් ජය-පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button