ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අනුග්‍රහයත් ඉන්දීය කිරි සමාඟමකින්.. -
News

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අනුග්‍රහයත් ඉන්දීය කිරි සමාඟමකින්..

ඉන්දීය ගුජරාට් ප්‍රාන්තයේ කිරි ගොවි සමූපකාරයට අයත් Amul කිරි නිශ්පාදන සමාඟම මෙවරත් විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා බවට පත්ව තිබෙනවා.

ඒ අනුව මෙයත් සමඟින් ඉන්දීය කිරි ගොවීන් විසින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේදී අනුග්‍රහය දක්වන කණ්ඩායම් ගණන පහ දක්වා ඉහළ යනවා.

Amul සමාඟම විසින් ශ්‍රී ලංකාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු අප්‍රිකා කණ්ඩායම්වලට අනුග්‍රහය දක්වන අතර Nandini සමාඟම විසින් ස්කොට්ලන්තය සහ අයර්ලන්ත කණ්ඩායම් සඳහා මෙවර ලෝක කුසලානයේදී අනුග්‍රහය ලබාදෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button