මහීශ් තීක්ශණත් ගාල්ලට.. -
News

මහීශ් තීක්ශණත් ගාල්ලට..

එළඹෙන 2024 LPL තරඟාවලියේදී ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මහීශ් තීක්ශණ සිය කණ්ඩායමට එකකරගත් බව Galle Marvels කණ්ඩායම නිවේදනය කරනවා. නිමාවූ LPL තරඟාවලි කිහිපයේදීම ජැෆ්නා කණ්ඩායම නියෝජනය කළ මහීශ් තීක්ශණ මෙවර ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකිරීමට නියමිතයි.

මේවනවිට Galle Marvels කණ්ඩායම වෙන්දේසියට පෙර සෘජුවම කණ්ඩායමට එකකර ගැනීමට හැකි ක්‍රීඩකයින් හය දෙනාවම මේ වන විට සිය කණ්ඩායමට එක්කරගෙන තිබෙනවා. ඊට විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනෙක් ඇතුළත්. එම ක්‍රීඩකයින් හයදෙනා පහතින්.

  • Alex Hales ✈️ ( pre-signed )
  • Tim Seifert ✈️ ( retained )
  • Bhanuka Rajapaksa ( retained )
  • Lasith Croospulle ( retained )
  • Niroshan Dickwella ( pre-signed )
  • Maheesh Theekshana ( pre-signed icon player )

එලෙසම සිය කණ්ඩායමේ පුහුණුකරුවන් ද Galle Marvels කණ්ඩායම මේවනවිට නිවේදනය කර අවසන්. එම පුහුණුකරුවන් පහතින්..

  • Head Coach – Graham Ford
  • Mentor – Sanath Jayasuriya
  • Assistant Coach – Chamara Kapugedara
  • Bowling & Fielding Coach – Anton Roux

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button