වනිඳු ශකිබ් සමඟින් සමතැන් ගනියි.. -
News

වනිඳු ශකිබ් සමඟින් සමතැන් ගනියි..

නවතම ICC විස්සයි විස්ස තුන්ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක වනිඳු හසරංග, බංග්ලාදේශ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් සමඟ සම ප්‍රසාද ලකුණු ලබාගනිමින් පෙරමුණට පැමිණීමට සමත්වී තිබෙනවා.

ඔවුන් දෙදෙනාම ප්‍රසාද ලකුණු 228 බැඟින් ලබාතිබෙන අතර ප්‍රසාද ලකුණු 218 කට හිමිකම් කියන ඇෆ්ගනිස්තාන තුන්ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී එම ලැයිස්තුවේ තුන්වන ස්තානයේ පසුවෙනවා.

ICC විස්සයි විස්ස තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන 10 ය හිමිකරගත් ක්‍රීඩකයින් පහතින්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button