පැරදුනාම තමයි නියම චරිතය එලියට එන්නේ – සයිමන් ඩුවල් -
IPL

පැරදුනාම තමයි නියම චරිතය එලියට එන්නේ – සයිමන් ඩුවල්

මෙවර IPL තරගාවලියේ ඉතාමත් තීරණාත්මක තරගයක් මැයි මස 18 වනදා රෝයල් චැලෙන්ජර්ස් බෙංගලුරු කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වුනා. මෙම තරගය රෝයල් චැලෙන්ජර්ස් බෙංගලුරු කණ්ඩායම ජය ගනිමින් Playoffs වටයට ඔවුන් සුදුසුකම් ලැබුවා. කෙසේ නමුත් තරගය අවසානයේදී චෙන්නායි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිගේ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රවීන විස්තර විචාරක සයිමන් ඩුල් මහතා මෙලෙස අදහස් පලකොට තිබුනා.

මම ඒ වෙලාවෙ ක්‍රීඩාංගණයෙ සිටියා. ෆැෆ් , දෝනිව hug කරන්න ඔහුගෙ පැත්තට ආවා. නමුත් දෝනි ඩ්‍රෙසින් රූම් එකට ගියා. කෝලිටද ඔහුගේ පිටිපස්සෙන් යන්න උනා අතට අත දෙන්න. පැරදුනාම තමයි නියම චරිතය එලියට එන්නේ. සමහර විට ඔහු කෝප වී සිටින්න ඇති RCB කණ්ඩායම ඔහුගේ සමුගැනීම තරගාවලිය විනාස කරාට.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button