ඔරේන්ජ් කැප් එකෙන් නෙමෙයි IPL ශූරයින් වෙන්නෙ – රයදු -
Conference

ඔරේන්ජ් කැප් එකෙන් නෙමෙයි IPL ශූරයින් වෙන්නෙ – රයදු

හිටපු ඉන්දීය ක්‍රීඩකයෙක් සහ මෙවර ස්ටාර් ස්පෝර්ට්ස් නාලිකාවේ IPL විස්තර විචාරකයෙකු ලෙසින් කටයුතු කළ අම්බති රයදු නැවත වරක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට උපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

බැංගලෝර් කණ්ඩායම ප්ලේඕෆ්ස් වටයට සුදුසුකම් ලැබූ අවස්තාවේ ඔසු සිදුකළ ප්‍රකාශය දැඩි කතාබහකට ලක්වූ අතර ඔහු මෙවර විරාත් කෝලි හෑල්ලුවට ලක්කර තිබෙනවා. ඔහු පවසා තිබෙන්නේ ඕරෙන්ජ් කැප් එකෙන් IPL ශූරයින් තීරණය නොවන බවයි.

රයදු සිදුකළ ප්‍රකාශය පහතින්.

” ඔරේන්ජ් කැප් එකෙන් විතරක් අයි.පී.එල් ශූරතාවයක් දිනන්න බෑ. කණ්ඩායමේ හැමෝගෙම දායකත්වය ඕනේ කුසලානයක් ඔසවන්න. “

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button