ඉන්දීය පුහුණුකරු ධූරය මට ලැබුණත් මම භාරගන්නෙ නෑ – සංගා -
News

ඉන්දීය පුහුණුකරු ධූරය මට ලැබුණත් මම භාරගන්නෙ නෑ – සංගා

ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ධූරය සම්බන්ධව මේදිනවල කතාබහක් ඇතිවී තිබෙන අතර හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙසින් කටයුතු කරන කුමාර් සංගක්කාරගෙන් මේ පිළිබඳව ඇසූ ප්‍රශ්ණයකට ඔහු පිළිතුරු ලබාදෙමින් පවසා තිබෙන්නේ ඔහුට ඉන්දීය පුහුණුකරු තනතුරු වෙනුවෙන් ඇරයුම් ලැබී නැති බවයි. ඒ සඳහා ඇරයුම් ලැබුණත් එය ඔහු භාරගන්නේ නැති බවද සංගක්කාර සඳහන් කර තිබුණා.

සංගක්කාර මේ පිළිබඳව දැක්වූ අදහස් පහතින්.

” ඉන්දීය ජාතික කණ්ඩායමේ පුහුණුකරු ධූරය සඳහා මට ආරාධනාවක් ලැබිලා නෑ. ඇත්තටම ලැබුණත් මම එය භාරගන්නේ නෑ. මට වෙලාව නෑ ඉන්දීය කණ්ඩායම පුහුණු කරන්න. “

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button