හිටපු ශ්‍රී ලංකා සහය පුහුණුකරුවා බංග්ලාදේශයට.. -
All News

හිටපු ශ්‍රී ලංකා සහය පුහුණුකරුවා බංග්ලාදේශයට..

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙසින්ද කටයුතු කළ නවීඩ් නවාස් බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කළ බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙන බව TSports වාර්තා කරනවා.

නවීඩ් නවාස්ගේ පුහුණුකාරීත්වය යටතේ බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායම 2020 වසරේ 19 න් පහළ ලෝක කුසලාන ශූරයන් බවටද පත්වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button