News
පාන්ඩ්යා සහ නතාශාගේ දික්කසාදය බොරුවක්…
පසුගිය දින කිහිපය පුරාවට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක පුවතක් වූ ඉන්දීය සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්යා සහ ඔහුඟේ බිරිඳ වන නතාශා ස්ටැන්කොවික් ගේ දික්කසාදය බොරුවක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් එය කර තිබුණේ පසුගිය IPL තරඟාවලිය අතරතුරදී ප්‍රේක්ශකයින්ගෙන් ඔහුට නොකඩවා එල්ලවූ විරෝධයෙන් ගැලවීමට බවද වාර්තා වෙනවා.
මේ වන විට නතාශා ස්ටැන්කොවික් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙන් Hide කර තබා තිබූ පාන්ඩ්යාගේ ඡායාරූප සියල්ලද නැවත එක්කර තිබෙනවා.