ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සිය ධූරයෙන් ඉවත්වෙයි.. -
All News

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සිය ධූරයෙන් ඉවත්වෙයි..

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පෞද්ගලික හේතුන් මත එම ධූරයෙන් ඉවත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක තනතුර දැරූ මහේල ජයවර්ධනත් එම තනතුරෙන් ඉවත් වුණා.

ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 101 කට මුහුණදෙමින් තරඟ 53 ක් ජයග්‍රහණය කිරීමට සමත්වී තිබූ අතර පරාජය වූ තරඟ ගණන 43 ක්. ඒ අනුව සිල්වර්වුඩ් මහතාගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ප්‍රතිශතය 52.47% ක් ලෙස දැක්වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button