ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර T20 හා එක්දින තරඟාවලිය නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න. -
News

ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර T20 හා එක්දින තරඟාවලිය නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ජූලි මස 27 වන දින ආරම්භ වන අතර, විස්සයි විස්ස තරඟ 03 කින් හා එක්දින තරඟ 03 ක් මෙම් තරඟාවලියට ඇතුළත් වෙනවා.

තරඟාවලියේ විස්සයි විස්ස තරඟ 03 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත වන අතර, එක්දින තරඟ 03 පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ යි.

තරඟාවලියේ දේශීය විකාශන අයිතිය සියත TV නාලිකාව විසින් ලබාගෙන තිබෙනවා.

තරඟාවලියේ ඉන්දියානු කලාපීය විකාශන අයිතිය Sony Sports Network සමාගම විසින් ලබාගෙන ඇති අතර, මෙරට Dialog Tv හා Peo TV පාරිභෝගිකයින් හට තරඟාවලිය නැරඹිය හැකි ආකාරයන් පහතින්,

Dialog TV පාරිභෝගිකයින් සඳහා,

  • Sony Sports Ten 1 – Channel No. 64
  • Sony Sports Ten 5 HD – Channel No.124
  • Ten Cricket – Channel No. 65

Peo Tv පාරිභෝගිකයින් සඳහා,

  • Sony Sports Ten 1 – Channel No.38
  • Sony Sports Ten 5 HD – Channel No. 320
  • Sony Sports Ten 5 – Channel No. 37
  • Sony Sports Ten 5 HD – Channel No. 318
  • Ten Cricket – Channel No. 44
  • Ten Cricket HD – Channel No. 317

ඩිජිටල් මාධ්‍ය ඔස්සේ තරඟාවලිය නැරඹිය හැකි අකාර..

  • ” Sri Lanka Cricket ” Youtube
  • ” Dialog ViU ” App
  • ” PEO Mobile ” App

තරඟාවලිය නැරඹිය හැකි සියත TV සංඛ්‍යාත

  ✔ කොළඹ - UHF 32 (559.25 MHz)
  ✔ ගොන්ගල - UHF 23 (487.25 MHz)
  ✔ හන්තාන - UHF 35 (583.25 MHz)
  ✔ ගම්මඩුව - UHF 31 (551.25 MHz)
  ✔ කිකිළියාමාන - UHF 42 (639.25 MHz)


Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button