ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට.. -
ICC Rankings

ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට..

ඉන්දියාවට එරෙහිව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ ජය තරඟ 2-0 ක් ලෙස තහවුරු කරගැනීමත් සමඟින් නවතම ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට නවතම ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 06 වන ස්තානය හිමිවී තිබෙන අතර ඒ අනුව ප්‍රභල එංගලන්ත කණ්ඩායමට 07 වන ස්තානය දක්වා පසුබැසීමට සිදුවී තිබෙනවා.

නවතම ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්..

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button