රට වෙනුවට ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තෝරාගත් නවසීලන්ත පිතිකරුවන් දෙදෙනාට වැඩවරදී.. -
News

රට වෙනුවට ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තෝරාගත් නවසීලන්ත පිතිකරුවන් දෙදෙනාට වැඩවරදී..

2025 දකුණු අප්‍රිකා SA20 ලීගයේ Joburg Super Kings කණ්ඩායම නියෝජනය කිරීම හේතුවෙන් එළඹෙන ජනවාරි වල පැවැත්වෙන ශ්‍රී ලංකාවට එරෙහිව සීමිත පන්දුවාර තරඟාවලියට තමා සහභාගී නොවන බව නවසීලන්ත කඩුලු රකින සුපිරි පිතිකරු ඩෙවෝන් කොන්වේ දැනුම්දී තිබෙනවා.

මෙම තීරණයත් සමඟින් රට වෙනුවෙන් ක්‍රීඩාකිරීම වෙනුවට ෆ්‍රැන්චයිස් ක්‍රිකට් සඳහා මුල්තැන දීම හේතුවෙන් ඩෙවෝන් කොන්වේ සහ ආරම්භක පිතිකරු ෆින් ඇලන්ව නවසීලන්ත මධ්‍යම ක්‍රිකට් කොන්ත්‍රාත්තුවෙන් ඉවත්කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button