එක් වෙනස්කමක් සහිතව එංගලන්තය දෙවන ටෙස්ට් තරඟයට.. -
News

එක් වෙනස්කමක් සහිතව එංගලන්තය දෙවන ටෙස්ට් තරඟයට..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය හෙට (29) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දෙවන ටෙස්ට් තරඟයට ක්‍රීඩාකරන එංගලන්ත කණ්ඩායම නිවේදනය කර තිබෙන අතර පළමු තරඟයේදී ආබාධයට ලක්වූ මාර්ක් වූඩ් වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක ඔලී ස්ටෝන්ට කණ්ඩායමේ ස්තානය හිමිවී තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව දෙවන ටෙස්ට් තරඟයට නම්කළ එංගලන්ත කණ්ඩායම

  • Ben Duckett
  • Dan Lawrence
  • Ollie Pope ( C )
  • Joe Root
  • Harry Brook
  • Jamie Smith
  • Chris Woakes
  • Gus Atkinson
  • Matthew Potts
  • Olly Stone
  • Shoaib Bashir

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button