ශ්‍රී ලංකවට එරෙහිව කොදෙව් එක්දින සහ විස්සයි විස්ස සංචිතය නම්කරයි.. -
News

ශ්‍රී ලංකවට එරෙහිව කොදෙව් එක්දින සහ විස්සයි විස්ස සංචිතය නම්කරයි..

එළඹෙන ඔක්තෝම්බර් 13 වනදා සිට ඔක්තෝම්බර් 26 වනදා දක්වා පැවැත්වීමට නියමිත තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය සහ තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නිවේදනය කර තිබෙනවා.

සුපුරුදු පරිදි කොදෙව් විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය රෝව්මන් පවෙල්ට හිමිවී තිබෙන අතර නිකලස් පූරන්, ඇන්ඩ්‍රි රසල්, ශිම්රන් හෙට්මයර්, අකීල් හුසේන් වැනි ප්‍රභලම ක්‍රීඩකයින් රැසක්ම මෙම සංචිතයට නම් නොකර තිබීම විශේෂත්වයක්.

එක්දින කණ්ඩායමේ නායකත්වය ශේයි හෝප් ට හිමීවී ඇති අතර එක්දින සංචිතයට ප්‍රභලතම ක්‍රීඩකයින් රැසක්ම නම්කර නෑ.

බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස සංචිතය

  • Rovman Powell (C)
  • Roston Chase (VC)
  • Fabian Allen
  • Alick Athanaze
  • Andre Fletcher
  • Terrance Hinds
  • Shai Hope
  • Alzarri Joseph
  • Shamar Joseph
  • Brandon King
  • Evin Lewis
  • Gudakesh Motie
  • Sherfane Rutherford
  • Romario Shepherd
  • Shamar Springer

බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය

  • Shai Hope (C)
  • Alzarri Joseph (VC)
  • Jewel Andrew
  • Alick Athanaze
  • Keacy Carty
  • Roston Chase
  • Matthew Forde
  • Shamar Joseph
  • Brandon King
  • Evin Lewis
  • Gudakesh Motie
  • Sherfane Rutherford
  • Jayden Seales
  • Romario Shepherd
  • Hayden Walsh Jr.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button