News
චාමර සිල්වාට නව තනතුරක්..

ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු පිතිකරුවෙක් සහ මෑතක් වනතුරු පළමුපෙළ පිටිය නියෝජනය කළ හිටපු ක්‍රීඩක චාමර සිල්වාට ශ්‍රී ලංකා ක්‍රිකට්හී නව වගකීමක් පවරා තිබෙනවා.
චාමර සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්කර තිබෙනවා.