තරඟ පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ජූනි මාසයේදී කොදෙව්වට… -
News

තරඟ පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ජූනි මාසයේදී කොදෙව්වට…

එක්දින තරඟ 03 ක් සහ සිව්දින තරඟ 02 කින් සමන්විත තරඟාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම එළඹෙන ජූනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනාවා. තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලිය සහ තරඟ 02 කින් සමන්විත සිව්දින තරඟාවලියට අදාළ තරඟ කාලසටහන මේ වනවිට නිවේදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට අදාළ කාලසටහහ.

Four Day Matches:

  • 1st match : June 07-10
  • 2nd match : June 14-17

ODI:

  • 1st ODI : June 21
  • 2nd ODI : June 24
  • 3rd ODI : June 26

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button