ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශ ටෙස්ට් සංචිතය නිවේදනය කරයි.. -
News

ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශ ටෙස්ට් සංචිතය නිවේදනය කරයි..

2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව පැවැත්වෙන සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 02 කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය එළඹෙන ජූනි 17 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරඟාවලියට එක්වන බංග්ලාදේශ ටෙස්ට් සංචිතය නිවේදනය කර තිබෙනවා. සුපුරුදු පරිදි නජ්මුල් හොසේන් සන්ටුගේ නායකත්වයෙන් යුතු බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට මුශ්ෆිකර් රහීම්, මොමිනුල් හක්, මෙහෙදි හසන් මිරාස්, තයිජුල් ඉස්ලාම් වැනි ප්‍රභල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්ව සිටිනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව නම්කළ බංග්ලාදේශ ටෙස්ට් සංචිතය මෙන්න.

  • Najmul Hossain Shanto (C)
  • Shadman Islam
  • Anamul Haque Bijoy
  • Mominul Haque Showrab
  • Mushfiqur Rahim
  • Litton Kumer Das
  • Mahidul Islam Bhuiyan
  • Jaker Ali Anik
  • Mehidy Hasan Miraz (VC)
  • Taijul Islam
  • Nayeem Hasan
  • Hasan Murad
  • Ebadot Hossain Chowdhury
  • Hasan Mahmud
  • Nahid Rana
  • Syed Khaled Ahmed

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button