ජූනි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක ?.. -
News

ජූනි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක ?..

එළඹෙන ජූනි මාසයේදී කිංග්ස්ටන්හි සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟ 06 කින් සමන්විත එක්දින සහ විස්සයි විස්ස තරඟාවලියක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජැමෙයිකා ඔබ්සර්වර් වාර්තාකර තිබෙනවා.

කිංග්ස්ටන් වලදී ශ්‍රී ලංකාව අවසන් වරට තරඟයක් ක්‍රීඩාකර ඇත්තේ 2013 වසරේ වන අතර දෙරට අතර ජූනි මාසයේ පැවැත්වීමට සැලසුම් කරඇති මෙම තරඟාවලිය පිළිබඳව නිළවශයෙන් තවම නිවේදනය කර නෑ.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button