ශ්‍රී ලංකාවට පහසුවෙන්ම අවසන් පූර්ව වටයට යන්න පුලුවන් – වසීම් අක්‍රම් -
Conference

ශ්‍රී ලංකාවට පහසුවෙන්ම අවසන් පූර්ව වටයට යන්න පුලුවන් – වසීම් අක්‍රම්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ උසස් තාක්ෂණ අංශයේ පුහුණුකරුවන් සමඟ හිටපු පාකිස්තාන ප්‍රවීණ වේගපන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම්, දෙදින පුහුණු වැඩසටහනක් පැවැත්වූ අතර ඒ පිළිබඳව සහ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව වසීම් අක්‍රම් මාධ්‍යට අදහස් දක්වා තිබෙනවා.

ඔහු දැක්වූ අදහස් පහතින්

” ඔවුන් හරිම උනන්දුයි. ඒ වගේම මම ඔවුන්ගේ හැකියා පිළිබඳව පුදුමයට පත්වෙනවා. එම හැකියා හොඳින් වර්ධනය කරගතහොත් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ට ජාත්‍යන්තර ක්‍රිකට් වල ඉහළම ස්තානයට ලඟාවෙන්න පුලුවන්. මම හිතන්නෙ මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියෙදි ශ්‍රී ලංකාවට දඟපන්දු යැවීමේ සහ වේගපන්දු යැවීමේ හැකියාව සහ පිතිකරණය සමඟ ඔවුන්ට පහසුවෙන්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්න පුලුවන්. “

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button