චැම්පියන්ස් කුසලානයේදීත් ඉන්දීය නායකත්වය රොහිට් ශර්මාට.. -
All News

චැම්පියන්ස් කුසලානයේදීත් ඉන්දීය නායකත්වය රොහිට් ශර්මාට..

2024 විස්සයි විස්ස ලෝක ශූරයන් බවට පත්වීමත් සමඟින් ඉන්දීය නායක, රොහිට් ශර්මා, විරාත් කෝලි ඇතුලු ප්‍රභල ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදුන්නා. කෙසේවෙතත් ටෙස්ට් සහ එක්දින තරඟවලදීත් ඉදිරියේදි මෙම ක්‍රීඩකයින්ගේ සේවය ඉන්දීය කණ්ඩායමට ලබාගන්නා බව BCCI සභාපති ජේයි ශා තහවුරු කර තිබෙනවා.

එලෙසම 2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ සහ මේවනවිට පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රොහිට් ශර්මා විසින්ම දරනු ඇති බවද ජේයි ශා තහවුරු කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button